දේශීය

ඉන්ධන මිල සූත්‍රය සකස් කර අවසන්

(UTV | කොළඹ) – ඉන්ධන මිල සූත්‍රය මේ වනවිට සකස් කර අවසන් බවත් එම මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මිල ඉහළ නැංවීමක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

Editor O

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයට

Mohamed Dilsad

සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment