දේශීය

දේශීය කිරිපිටි මිල ඉහළට

(UTV | කොළඹ) – දේශීය කිරිපිටි මිල හෙට (05) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ යනුයේ රුපියල් 100කින්.

එහි නව මිල වන්නේ රුපියල් 950ක්.

කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ දැමෙනු ඇති.

එහි නව මිල රුපියල් 2350ක් බවයි කිරිපිටි නිෂ්පාදකයින් දැනුම්දී ඇත්තේ.

Related posts

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට පැය විසි හතරක ජල කප්පාදුවක්

Mohamed Dilsad

කලාපීය රටවල් සමග වෙළඳාමේදී ඉන්දීයානු රුපියල් භාවිතා කිරීමේ තීරණයක්…

Editor O

අධිභාර පණතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment