දේශීය

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට පැය විසි හතරක ජල කප්පාදුවක්

(UTV |කුරුණෑගල ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(09) පෙරවරු 9 සිට පැය විසි හතරක කාලයක් කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුලු සියලු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

ඔසුසලෙන් නොමිලේ බෙහෙත්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල බදාදා තෙක් බස් හෝ දුම්රිය ධාවනය නැහැ

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment