දේශීය

ඔසුසලෙන් නොමිලේ බෙහෙත්

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල්වලින් නිකුත් කරන ඖෂධ සඳහා රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ බෙහෙත් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

Related posts

තවත් 369ක් සුවය ලබයි

Mohamed Dilsad

බස්නාහිර පළාතෙන් පිටව ගිය අය හෙළි වෙයි

Mohamed Dilsad

දැවැන්ත ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගින් රට ඉදිරියට ගෙනයන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනවා – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment