දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

(UTV |කෑගල්ල) – දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර විසින් කොවිඩ් වෛරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත නොමිලේ බෙදා දීම අද දින සිදු කෙරේ.

එම බෙහෙත ලබා ගැනීමට මේවන විශාල පිරිසක් පැමිණෙන බව වාර්තාවේ.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයට 15,000 අධික පිරිසක් මේවන විටත්  පෝලිම සෑදී සිටින බව අප වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් නිරෝධායන නීතිවලට පටහැනිව මෙම ස්ථානයේ ජනතාව ඒකරාශී වී සිටින අතර එම තත්ත්වය පාලනය කිරීමට
පොලිසියේ 120ක් පමණ යොදවා ඇති බව පොලිසිය පවසයි.

Related posts

සා/පෙළ අයදුම්කරුවන් 969 කට ප්‍රතිඵල නැහැ – විභාග කොමසාරිස් ජනරාල්

Mohamed Dilsad

ශරීරයේ බර අඩුකර ගැනීමට භාවිතා කරන ඖෂධ මගින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන අධ්‍යයනයක්

Editor O

පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් සහ උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment