දේශීය

ගාල්ලේ පාසල් සිකුරාදා දක්වා වසයි

(UTV |ගාල්ල) – ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළු පාසල් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහි ද වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙනි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සතිය පුරාම ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් වසා තැබීමට තීරණය කළ බව  පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පැවසීය.

Related posts

පොල් ගෙඩි 03ක් සහ හාල් කිලෝ 05ක් සතොසෙන් පාරිභෝගිකයන්ට සහන මිලට

Editor O

විනෝද චාරිකා යාම තහනම්

Mohamed Dilsad

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment