විදෙස්

බ්‍රිතාන්‍ය කොරෝනා එන්නත මුලින්ම වයස්ගත කතකට ලබාදෙයි

(UTV |බ්‍රිතාන්‍යය) – එක්සත් රාජධානියේ අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත එරට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරුණි.

එක්සත් රාජධානියේ අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත එරට තෝරාගත් පුද්ගලයන් හාරලක්ෂයකට ලබාදීමේ වැඩපිළිවෙල මේ අනුව ක්‍රියාත්මක වේ.

එම එන්නත මුලින්ම එරට වයස 90ක මවකට මුලින්ම කොරෝනා එන්නත විද ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඇමෙරිකා ආණ්ඩුවේ බදු පැනවීමේ බලපෑම, ශ්‍රී ලංකා ආර්ථිකයටත්…?

Editor O

ජපානයේ තල්මසුන්ට නරක කාලයක්

Mohamed Dilsad

Nike සමාගම සිය භාණ්ඩ අලෙවිය නවතා දමයි

Mohamed Dilsad

Leave a Comment