Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

(UTV | කොළඹ) –

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර ඒ සඳහා චමරි ගෙන් විශාල දායකත්වයක් ලැබුණි. 34 හැවිරිදි වියේ පසුවන චමරි මෙම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයයි.

Related posts

பிம்ஸ்டெக் அரச தலைவர்கள் மாநாட்டின் தலைமைத்துவம், ஜனாதிபதிக்கு

Mohamed Dilsad

Navy apprehends person with 650 foreign liquor bottles

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment