දේශීය

පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් සහ උසස් වීම්

පොලිස් නිලධාරින් පිරිසකට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් සහ උසස් වීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

 

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7දෙනෙකුට, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් විසි නව දෙනෙකුට වශයෙන් උසස්වීම් ලබාදී තිබෙනවා.

 

 

සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

 

Related posts

මෙරටින් හමු වූ, ලොව විශාලතම සහ ඉහළම වටිනාකම සහිත දම් පැහැති ආර්නූල් මැණික

Editor O

තැපැල් භාණ්ඩ බෙදාහැරීම ඇරඹේ

Mohamed Dilsad

ඉන්ධන ප්‍රමිතිය ගැන වාර්තාව අද

Mohamed Dilsad

Leave a Comment