Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක් ජීවිතක්ෂයට

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කරයි. සේවකයන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි එම යානයේ සිටි එක් අයෙකු පමණක් දිවි බේරාගෙන ඇති අතර අනෙකුත් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පුද්ගලයින් අතර විදේශිකයන් පස්දෙනෙකු ද වන බව සඳහන් වේ. කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 

Related posts

UNP’s Nawinne, TNA’s Viyalendiran sworn in as Ministers

Mohamed Dilsad

ඉන්දීය මැතිවරණයේ සිව් වන අදියර ඇරඹේ

Mohamed Dilsad

ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණ වලට හසුවන්න එපා -ඇමති රිෂාඩ්ගෙන් ජනතාවට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment