Trending News

ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණ වලට හසුවන්න එපා -ඇමති රිෂාඩ්ගෙන් ජනතාවට උපදෙස්

(UTV|මන්නාරම)  – දෙමළ මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කිරීමට ඇතැම් ජාතිවාදීන් කටයුතු කරන බවත්,එම කුමන්ත්‍රණ වලට හසු නොවන ලෙසත් සමස්ත ලංකා පොදුජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මන්නාරම මාන්තෙයි ස්වර්ණපුර ප්‍රදේශයේ සමස්ත ලංකා පොදුජන කොන්ග්‍රසයේ අපේක්ෂකයින් වෙත සහය දැක්වීමේ ජන රැළියකට එක වෙමිනි.

“මම වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජිතයෙක්මි. මේ ප්‍රදේශය තුළ ජනවාර්ගික හා ආගමික සහජීවනය ඇති කිරීමට මම වෙහෙස මහන්සි වී වැඩ කරමි. මගේ සාර්ථකත්වය සඳහා මුස්ලිම්වරු පමණක් නොව වන්නි දිස්ත්රික්කයේ ද්‍රවිඩ සහ සිංහල ජනතාව විශාල සහයෝයක්  ලබා දෙන බව මම දනිමි” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/WhatsApp-Image-2018-01-26-at-6.33.02-PM.jpeg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

sun directly over the latitudes of Sri Lanka today

Mohamed Dilsad

Railway Union collective to launch 48-hour token strike next week

Mohamed Dilsad

சாதாரணத் தரப் பரீட்சையில் சுகாதாரப் பாடத்தை கட்டாயப் பாடமாக்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment