දේශීයප්‍රමුඛ පුවත 1

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්

(UTV |කොළඹ) – අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා නව දිනයන් ප්‍රකාශයට පත් කර ඇත:

ඒ අනුව ඔක්තෝබර් 12 සිට අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වන දින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

මිය ගිය බන්ධනාගාර රැඳවියාට කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

වැලිගම සභාපතිගේ සිරුරෙන් වෙඩි උණ්ඩ 06ක්….

Editor O

සීමාසහිත ලක් පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරු

Mohamed Dilsad

Leave a Comment