දේශීය

මිය ගිය බන්ධනාගාර රැඳවියාට කොරෝනා බව හෙළි වෙයි

(UTV |කොළඹ) – රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මහර බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.

මෙලෙස මියගොස් ඇත්තේ 82හැවිරිදි අයෙකි.

Related posts

කේක් මිල ටිකක් අඩුවෙයි.

Editor O

කළු ගඟ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළට

Editor O

හෙලිකොප්ටර් අනතුරෙන් රෝහල්ගත කළ හමුදාවේ 06 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment