ව්‍යාපාරික

රත්‍රන මිල ඉහළට

(UTV |කොළඹ) – අද දිනයේ ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1873.31ක් ලෙස සටහන් විය.

මීට පෙර රන් අවුන්සයක මිල පැවතුණේ ඇමරිකානු ඩොලර් 1860.37ක් ලෙසය.

මේ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 13කින් ඉහළ ගොස් තිබේ.

Related posts

කීරි සම්බා මිල ඉහළ ට

Editor O

වරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදවීමේ ගැටළුවට ජනාධිපති මැදිහත්වෙයි.

Editor O

ජපන් රජය මඟින් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment