දේශීය

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

(UTV | කොළඹ) – පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් යැවූ බවය.

මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරණයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට පියවර ගනු ලැබීය.

Related posts

මූල්‍ය වංචා සම්බන්දයෙන් කිරුළපනදී 58 දෙනෙක් අත්අඩංගුවට

Editor O

කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පවත්වන දිනයන්ගේ වෙනසක් නැහැ

Mohamed Dilsad

Leave a Comment