දේශීය

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

(UTV | කොළඹ) – පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් යැවූ බවය.

මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරණයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට පියවර ගනු ලැබීය.

Related posts

පොලීසියේ ඉල්ලීම මහෙස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

අන්තර්ජාතික මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්

Editor O

Leave a Comment