දේශීය

ස්ථානාධිපති වර්ජනය ගැන තීරණය අද සවස

(UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් අතර සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා.

ඒ අනුව වර්ජනයකට යාම සම්බන්ධ තීරණය අද පස්වරුවේ පැවැත්වෙන විධායක කමිටු සාකච්ඡාවෙන් පසුව ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.

Related posts

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති …

Mohamed Dilsad

ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්

Mohamed Dilsad

තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment