Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකා තානාපති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලී චංග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ ( 20) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය අතර පෞද්ගලික සාකච්ඡාවක් පැයකට ආසන්න කාලයක් පැවැත් වුණු බව සඳහන්.

Related posts

தாஜுடீனின் கொலை தொடர்பில் எதிர்கட்சித் தலைவர் வாய்திறந்தார்

Mohamed Dilsad

2028ம் ஆண்டு ஒலிம்பிக் போட்டிகளில் கிரிக்கெட் அறிமுகம்

Mohamed Dilsad

‘Otherhood’ is the most buoyant Netflix feature

Mohamed Dilsad

Leave a Comment