දේශීය

ඩීසල් අවශ්‍ය තරම් බෙදා හරිනවා – ඇමති කියන කතාව

(UTV | කොළඹ) – ඔටෝ ඩීසල් තොග අවශ්‍ය තරම් දිවයින පුරා බෙදා හරින නමුත් සුපිරි ඩීසල් තොග බෙදා හැරීම සීමා සහිතව සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

පෙට්‍රල් රැගෙන අද දිනයේදී පැමිණීමට නියමිතව තිබූ නෞකාව දිනක් ප්‍රමාද වන බවත් සීමිත පෙට්‍රල් ප්‍රමාණය අද දිනයේදී හා හෙට දිනයේදී බෙදා හරින බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Related posts

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ සාකච්ඡා කළේ මොනවද….?

Editor O

ඡන්දය දා සහ පසුදා සුරාසැල් වහනවා.

Editor O

ශිෂ්‍යත්ව ගැටළුව තවත් දුර දිග යයි. – පිළිතුරු පත්‍ර පරීක්ෂාව ජනපති අණින් නවතී

Editor O

Leave a Comment