දේශීය

ඉන්ධන අර්බුදයෙන් තේ කර්මාන්තයත් දැඩි අර්බුදයකට

(UTV | කොළඹ) – සිය කර්මාන්තශාලා සඳහා ඉන්ධන ලබාදීමට මෙතෙක් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙරට ප්‍රධානතම විදේශ විනිමය ආදායම් මාර්ග අතරින් එකක් වන තේ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව එම කර්මාන්තයේ නිරතවූවෝ පවසති.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පිරවුම්හල් අසළ තවදුරටත් දිගු පෝලිම් පවතින අතර ජනතාව දිවා රෑ නොබලා එම පෝලිම්වල රැඳී සිටින්නේ කෙසේ හෝ ඉන්ධන ලබාගැනීමේ අරමුණිනි.

Related posts

රනිල් ඇතුළු පිරිසකට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

Editor O

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment