ක්‍රීඩා

බාබර් අසාම් ඇතුළු කණ්ඩායම ජුලි 6 දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය නම්කර තිබේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුලි 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජුලි 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

එම තරග පැවැත්වෙන්නේ ගාල්ල සහ කොළඹ දීය.

තරගාවලිය සඳහා සහභාගීවන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජුලි 6 වනදා මෙරටට පැමිණීමට නියමිතය.

Related posts

ටයිගර් වුඞ්ස් වසර 11කට පසු ගොල්ෆ් තරගාවලියක් ජය ගනී…

Mohamed Dilsad

වනිදු හසරංග ලෝකෙන්ම දෙවෙනි තැනට

Editor O

සුරියවැවට IPL තරඟ ගේන්න හේතුව

Mohamed Dilsad

Leave a Comment