ක්‍රීඩාගොසිප්

ඔස්ට්‍රේලියාවට උපහාර දක්වන්න සිකුරාදා මැච් එකට කහ ඇඳලා එන්නලු

(UTV | කොළඹ) – රට අසීරු අවස්ථාවකට පත්ව තිබියදී සහ ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් ලංකාව සිරියාවකට සමාන කර තිබිය දී ඒ කිසිවක් නොතකා ලංකාවේ සංචාරය කිරීමට පැමිණ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හ‌ට උපහාර දැක්වීමට ක්‍රීඩාලෝලීන් තීරණය කොට ඇත.

ඒ අනුව සිකුරාදා කොළඹ දී පැවැත්වෙන අවසන් එක්දින තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් කහ පැහැති ඇදුමින් සැරසී එන ලෙස සමාජ මාධ්‍ය ජාලාවලින් ඔවුන් ඉල්ලීමක් කොට ඇත.

Related posts

එළඹෙන සතිය තීරණාත්මකයි – ජනතාව දැනටමත් හෝටල් වෙන් කරගෙන

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 තෙවන ගැටුම අද

Mohamed Dilsad

ආසියානු පාපන්දු තරඟාවලිය : ලංකාවට ලක්ෂ 70ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment