දේශීය

ඉන්ධන අර්බුදය මත සලාක ක‍්‍රමයට ඉන්ධන

(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදය මත සලාක ක‍්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සදහා වැඩපිලිවෙලක් සූදානම් කර ඇත.

ඒ අනුව වාහන වලට එහි ලියාපදිංචිය අංකයේ අවසාන ඉලක්කම මත ඉන්ධන ලබා ගැනීම සඳහා සතියේ දින 7 වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම ක්‍රමයට ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඇතුලත් කිසිදු විශේෂ ගණයකට අයත් නොවන සියලුම වාහන සඳහා ය.

ඒ අනුව එම වාහන සදහා සතියේ දිනවලට වෙන්කර ඇති අංක තහඩුවේ අවසන් ඉලක්කම් මෙසේය.

0, 1, 2 – සඳුදා, බ්‍රහස්පතින් දා
3, 4, 5 – අඟහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බඳාදා, සෙනෙසුරාදා, ඉරිදා

Related posts

සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩල වර්ජනයක

Mohamed Dilsad

IMF නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

අස්වැසුම ගෙවීම් සිදුවන හැටි

Mohamed Dilsad

Leave a Comment