දේශීය

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

(UTV | කොළඹ) – රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

එසේම අවශ්‍ය වුවහොත් තෝරාගත් සංචාරක හෝටල් ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන බව ‍ද ඔහු සඳහන් කළේය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වේයැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසට යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියි.

ඔහු කියා සිටියේ මේ වනවිටත් රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය ධාරිතාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

Related posts

නව ආසාදිතයින් 243ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

ගතවූ පැය 24 තුලදීත් පුද්ගලයින් 130 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment