දේශීය

නව ආසාදිතයින් 243ක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 243 දෙනෙකු අද(19) හඳුනා ගනී.

එම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.

Related posts

ලංකාවේ සහායට අමෙරිකාවත් එක්වෙයි

Mohamed Dilsad

ශානි අබේසේකර යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment