දේශීය

වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්[RELEASE]

(UTV |කොළඹ) – බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව රජය පවසයි.

මේ අනුව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වාම දඩ අඩ කිරීමක් නොමැතිව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related posts

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින මාලිමාවේ ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවට එයි :පොලීසිය බලාසිටී

Editor O

ඊයේ ආසාදිතයන් 06 දෙනෙකු නාවික හමුදාවේ

Mohamed Dilsad

ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා සහ වෛරස් රෝග ව්‍යාප්තියක්

Mohamed Dilsad

Leave a Comment