දේශීය

බෝගම්බරින් පැන යනවිට මියගිය රැඳවියාටත් කොරෝනා බව හෙළිවෙයි

(UTV |මහනුවර) – පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියාට සහ මහනුවර නගරයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් රැඳවියාට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බව බව අනාවරණය වෙයි.

ඔවුන්ගේ PCR වාර්තා අද දිනයේ ලැබී තිබේ.

Related posts

සහරාන්ගේ බිරිඳ සහ තවත් 5දෙනෙක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පාසල් කාලය සවස 4 දක්වා පවත්වන්න

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 473 දෙනකුට සුවයි

Mohamed Dilsad

Leave a Comment