දේශීය

ඔමික්‍රොන් වලින් ආරක්ෂාවීමට තෙවන මාත්‍රාව ලබා ගන්න

(UTV | කොළඹ) – ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

මේ තුළින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිවීම හරහා මෙම රෝගය පැතිරීමට ඇති ඉඩකඩද යම් ප්‍රමාණයකට අඩු වන බවයි විශේෂඥ වෛද්‍යවයා සඳහන් කර සිටියි.

Related posts

ගම්පහ මූල්‍ය ආයතනයක කෝටි 4 ක මංකොල්ලයක්

Mohamed Dilsad

“ගැසට් ගහලා ආණ්ඩුව කරන්නේ රටේම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක්”

Mohamed Dilsad

විශ්වවිද්‍යාල 3 ක රසායනාගාර ආරම්භ කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment