දේශීය

ඔමික්‍රොන් වලින් ආරක්ෂාවීමට තෙවන මාත්‍රාව ලබා ගන්න

(UTV | කොළඹ) – ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

මේ තුළින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිවීම හරහා මෙම රෝගය පැතිරීමට ඇති ඉඩකඩද යම් ප්‍රමාණයකට අඩු වන බවයි විශේෂඥ වෛද්‍යවයා සඳහන් කර සිටියි.

Related posts

ජනපති දිවයිනට

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

සීයගේ කාලයේ රැකියා සඳහා රට ගිය ඇත්තෝ ඩොලර් බිලියන 6.57ක් එවලා.

Editor O

Leave a Comment