දේශීය

ලිට්‍රෝ ආනයනය කළ අලුත් ගෑස් තොගයෙත් ප්‍රමිති ප්‍රශ්නයක්

(UTV | කොළඹ) – ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් පරිදි නොමැති බව තහවුරුව ඇතැයි වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් තාක්ෂණික කමිටුව රැස්වී එම ගෑස් තොගය පිළිබඳ තීරණය කිරීමට නියමිතයි.

Related posts

විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට

Editor O

මනූෂ සහ හරීන් ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

Editor O

මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment