දේශීය

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන්, රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – මෙවර ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන 18 වනදායින් ආරම්භ වී ලබන වසරේ මැයි මස 16 වනදායින් අවසන් වීමට නියමිතයි.

එම ගැසට් පත්‍රය පහතින්

Related posts

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

මන්ත්‍රීවරුන්ගේ විනය ගැන බලන්න නව පනතක් ළඟදීම

Mohamed Dilsad

MCC ගිවිසුම අත්සන් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment