දේශීය

ලිට්‍රො ගෑස් සමාගමට අධිකරණයෙන් නියෝගයක්

(UTV | කොළඹ) – ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට හෙට (15) දින තෙක් කල් ලබාදී තිබේ.

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

Related posts

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට දින දෙයි

Mohamed Dilsad

විදේශිකයන්ට පොලීසියෙන් සහය

Mohamed Dilsad

30 වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment