දේශීය

විදේශිකයන්ට පොලීසියෙන් සහය

(UTV | කොළඹ) – ගුවන් තොටුපළ වෙත ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති විදේශිකයන්ට ඒ සඳහා පොලීසියේ සහය ලබා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සංචාරක ආයතනය සඳහන් කළේ ඔවුන් ළඟම පිහිටි පොලිස් ස්ථානය ඇමතිය යුතු අතර එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවයි.

Related posts

වෙනිසියුලාවට එරෙහිව ඇමෙරිකා ආක්‍රමණය හෙළා දකිනවා | ට්‍රම්ෆ් ට හීන් දාඩිය දාන්නම පැලවත්තෙන් නිවේදනයක්

Editor O

ත්‍රීරෝද රථයක් ලක්ෂ 20යි. මිලදී ගන්නා අයට ”අපි මාලිමාවට” ස්ටිකරයක් නොමිලේ

Editor O

මැතිවරණ කටයුතු සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment