දේශීය

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට දින දෙයි

(UTV | කොළඹ ) – අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි 12 යෙන් මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වේ

මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර දින 7ක් ගතවනතුරු කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් නොපැවැත්විය යුතු බවයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කල 790 ක් සහ වාහන 154 ක් පොලිස් භාරයට

Mohamed Dilsad

නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

මගී ප්‍රවාහන වාහනවලට ලබන වසරේ සිට අලුත් නීතියක්

Editor O

Leave a Comment