දේශීය

බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – විවිධ පාර්ශවවල ප්‍රාණ ඇපකරුවන් නොකර නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පූර්ණ බලයක් ලබාදෙන ලෙසට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ඒ අද (08) පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 950 ක අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වූ අප්‍රේල් මාසයේ අපනයන ප්‍රමාණය හා සැසඳීමේදී එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

හිටපු ජනාධිපති ගෝඨා හෙට ලංකාවට

Mohamed Dilsad

මධ්‍යම පළාතේ ගවයින්වත් කොටුකරයි

Mohamed Dilsad

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment