සේයා පුවත

“ආසියාවේ රැජින”

(UTV | කොළඹ) – ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මෙරටින් හමු වූ බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි.  ” ආසියාවේ රැජින” (queen of Asia) ලෙස  එය නම් කර ඇත  

එහි බර කැරට් 1,550,000 ක්) (කිලෝ 310 ක්) පමණ වෙයි. තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම  විශේෂත්වයකි.

Related posts

ඉතියෝපියා ගුවන් අනතුර

Mohamed Dilsad

එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

Editor O

73 වන නිදහස් දින උළෙල

Mohamed Dilsad

Leave a Comment