දේශීය

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයින් 725 ක් – මරණ 22 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 05 ලක්ෂ 55 දහස් 929 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 725 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

කොවිඩ් ආසාදිත මරණ 22 ක් පෙරේදා දිනයේදී මෙරටින් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 108 දක්වා ඉහළ ගියා.

මේ දක්වා සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 26 දහස් 353ක්.

15 දහස් 468 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Related posts

ඩේසි ෆොරස්ට් මහත්මියගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක්…?

Editor O

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ෆවුසි නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment