දේශීය

පළාත් කිහිපයක ද්‍රවිඩ පාසල්වලට අනිද්දා නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – හෙටට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් පළාත් කිහිපයක ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා අනිද්දා දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ද්‍රවිඩ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබාදීමටයි එම පළාත්වල ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත්තේ.

එමෙන්ම, එම දිනය වෙනුවට ලබන 13 වන සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Related posts

නිරෝධායනය වූ තෙවන කණ්ඩායමත් අද නිවෙස්වලට

Mohamed Dilsad

එජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මෙරට රැඳී සිටි භුතාන සිසුන් 93 ක් රටින් පිටත්වෙයි

Mohamed Dilsad

Leave a Comment