දේශීය

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

(UTV | කොළඹ) – ලබන පළමුවනදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අද පෙරවරුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සිසුසැරිය බස් රථ අවශ්‍ය නොවන්නේ නම් ඒ පිළිබඳ ඩිපෝ බළධාරීන් වෙත දැනුම්දීමටද පාසල් ප්‍රධානීන්ට අවස්ථාව පවතින බවයි.

Related posts

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ගැටුමක්

Mohamed Dilsad

දුම්රිය සේවකයෝ රාජකාරිය පැහැර හැරලා – විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලයෙන් නිර්දේශ

Editor O

බද්දේගම, ඉහළ ලේල්වල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment