දේශීය

දින-පහක් වයසැති බිළිඳකු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ

(UTV | යාපනය) – දින-පහක් වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නෙල්ලිඅඩි – මන්ඩිගායි රෝහල මගින් සිදු කළ දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත්, මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ බිළිඳාගේ මව අවිවාහක බැවින් තම සොහොයුරියට දරුවා ලබාදී ඇති බවයි.

Related posts

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරයි

Mohamed Dilsad

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

Mohamed Dilsad

Leave a Comment