දේශීය

දින-පහක් වයසැති බිළිඳකු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ

(UTV | යාපනය) – දින-පහක් වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නෙල්ලිඅඩි – මන්ඩිගායි රෝහල මගින් සිදු කළ දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත්, මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ බිළිඳාගේ මව අවිවාහක බැවින් තම සොහොයුරියට දරුවා ලබාදී ඇති බවයි.

Related posts

හජ් උත්සවය අදයි

Mohamed Dilsad

ඩොලරය රුපියල් 260 ට නගී

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment