දේශීය

ජනපති සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා කල් යයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (21) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

ඒ අනුව, ලබන 27 වනදා දක්වා එම සාකච්ඡාව කල් දමා තිබෙනවා.

එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු එම සාකච්ඡාව සඳහා එක් වීමට නියමිතව තිබුණා.

Related posts

රටේ ලෝකයේ ප්‍රවෘත්ති එසැණින් ලබා ගැනීමට UTV NEWS ALERT සක්‍රීය කරගන්න

Mohamed Dilsad

අයවැයට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට පමණයි -රාජිත

Mohamed Dilsad

නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.

Editor O

Leave a Comment