විදෙස්

ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රදේශ වසා දමයි

කොවිඩ් -19 සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා පනවා තිබේ.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් අඩක් එනම් මිලියන 13කට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අද (21) දින සිඩ්නි නගරයෙන් තවත් ආසාදිතයින් 110ක් හමුවී ඇති අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 1,300 ඉක්මවා තිබේ.

සංවර්ධිත රටවල් අතුරින් අඩුම වේගයකින් එන්නත්කරණය සිදුකෙරෙන රට වන්නේ ඔස්ට්‍රේලියාව යි.

මෙතෙක් එරට එන්නත් ලබාගෙන ඇත්තේ ජනගහණයෙන් 14%ක් පමණි.

Related posts

මීළඟ ඇමෙරිකානු ජනාධිපති සහ ලෝක නායකයින් අතර දුරකථන සංවාද

Mohamed Dilsad

ඇමරිකාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ට්‍රම්ප් සැරසෙයි…

Mohamed Dilsad

කොරෝනා ඉරානය තුළ යළිත් හිස ඔසවයි.ලිහිල් කළ සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment