දේශීය

රටේ ලෝකයේ ප්‍රවෘත්ති එසැණින් ලබා ගැනීමට UTV NEWS ALERT සක්‍රීය කරගන්න

(UTV | කොළඹ) –  රටේ  සහ ලෝකයේ සිදුවන නවතම ප්‍රවෘත්ති එසැණින් ඔබගේ ජංගම දුරකථනයට ලබා ගැනීමට අදම UTV NEWS ALERT සේවාව ක්‍රියාත්මක කර ගන්න.

දිනපතා කාලගුණ තත්වය,උණුසුම් පුවත්,රජයේ කැබිනට් තීරණ, පොලිස් පුවත්,සහ දිනපතා වෙනස් වන විදෙස් මුදල් ඒකක පිළිබඳ තොරතුරු ඔබේ ජංගම දුරකථනයට ලබා ගත හැක.

ඒ සඳහා DIALOG, AIRTEL, HUTCH (072/078) භාවිතා කරන්නන් හට REG <space> utv ටයිප් කර 77000 ට කෙටි පණිවිඩයක් යොමු කොට එමසේවාව සක්‍රීය කරගත හැක.

MOBITEL භාවිතා කරන්නන්ට REG <space> utv ටයිප් කර 77001 වෙත කෙටි පණිවිඩය යොමු කිරීමෙන් UTV NEWS ALERT සේවාව සක්‍රීය කරගත හැක.

Related posts

ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ විශාලම ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි

Editor O

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

Mohamed Dilsad

ශ්‍රී පාදය වන්දනා කළ හිටපු ජනාධිපති

Editor O

Leave a Comment