දේශීයව්‍යාපාරික

ඩොලරය රුපියල් 260 ට නගී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ.

මහ බැංකුව පසුගිය දා රුපියලේ අගය පා කරමින් පැවසුවේ ඩොලරයක රුපියල් අගය 230 නොඉක්මවන බවයි.

Related posts

හෙට නිවාඩු දිනයක් වුවත් SLBFEහි අංශයක් වැඩ

Mohamed Dilsad

දෙදිනක් වයසැති කුඩා බිළිඳෙකු කැලයක දමා යයි

Mohamed Dilsad

අමෙරිකානු බද්ද හමුවේ ශ්‍රී ලංකාවට ඇති අභියෝග…?

Editor O

Leave a Comment