දේශීය

ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV |කොළඹ) – අද දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 214 දෙනෙකු වාර්තාවී තිබේ.

ඔවුන් සියලුදෙනා ද මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16405ක් වේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

තවත් ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

පරිප්පු සහ ටින් මාළු සඳහා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment