දේශීය

අසර්බයිජාන් ගින්නට හසුවූ ලාංකික සිසුවියන්ගේ මරණ පරීක්ෂණ අවසන්

(UTV | කොළඹ) –  පසුගියදා අසර්බයිජානයේදී ගින්නකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත ශරීර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ බකු අගනුවර රෝහලකදී අවසන් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ අනුව මළ සිරුරු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරමින් ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව සිසුවියන්ගේ සිරුරු මෙරටට ගෙන්වීමට රුපියල් ලක්ෂ 15 ක් ලබාදෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දෙමාපියන් වෙත ප්‍රකාශ කර ඇත.

Related posts

අද සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට අවස්ථාව

Mohamed Dilsad

ලබන සතියේ දුම්රිය 27 ක් ධාවනයට

Mohamed Dilsad

බිට්කොයින් යෝජනාව මහ බැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment