දේශීය

බිට්කොයින් යෝජනාව මහ බැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස බිට්කොයින් භාවිතය සුදුසු බව බිලියනපති, ආයෝජකයෙක් වන ටිම් ඩ්‍රේපර් කළ යෝජනාව ට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

 

එහිදී ඔහු පවසා ඇත්තේ, මෙරට බිට්කොයින් භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්ය.

 

එබැවින් ඒ සම්බන්ධයෙන් සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව ඔහු පැවසීය.

 

 

Related posts

බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

මෙරටින් හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment