දේශීය

බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසයි

(UTV |කළුතර) – බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව එහි කළමනාකාරිත්වය පවසයි.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගනීමත් සමඟයි.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ බේරුවල ධීවර වරායේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළ වෙත මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට බවයි සඳහන්වේ.

ඊයේ දිනයේ බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා සිදුකල PCR පරීක්ෂණවලදීයි මේ බව අනාවරණ වී ඇත.

Related posts

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 46,000 ඉක්මවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී

Editor O

Leave a Comment