දේශීය

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 88 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – අද (23) පෙරවරු 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය 4 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ 691 දෙනෙකු සහ වාහන 92 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

Related posts

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

Mohamed Dilsad

Leave a Comment